Colombo Today Local News

සෞඛ්‍ය මාර්ගෝපදේශ කැඩූ බස්නාහිර පළාතේ බස් 481කට අවවාද..

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් බස්නාහිර පළාත තුළ ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථ 481 කට පොලීසීය අවවාද කර තිබේ.

ඒ, බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී ය.

එහිදී සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් පවත්වාගෙන ගිය වෙළෙඳසැල් 495 ක හිමිකරුවන්ට අවවාද කර තිබේ.

නිලධාරීන් 478 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කළ අදාළ මෙහෙයුමේදී මගී ප්‍රවාහන බස් රථ 916, වායු සමනය කළ බස් රථ 173 ක් සහ වෙළෙඳ සැල් 1220 ක් පරීක්ෂාවට ලක් කළ බව, පොලීසීය සඳහන් කරයි.

Related posts

රජයට මිළියන ගණනක් පාඩු කරලා… කබීර් හෂීම්ට එරෙහිව පැමිණිල්ලක්.

colombotoday

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අත්හිටුවයි

colombotoday

ශල්‍යාගාරවල තදබදය මගහරවා ගන්න පෞද්ගලික රෝහල්වල ශල්‍යාගාර ආණ්ඩුවට කුලියට ගන්න යයි

colombotoday

යාපන අර්ධද්වීපයෙන් තරුණ තරුණියෝ 1600 යුද හමුදාවට

colombotoday

කාන්තා දින තේමාව ‘තුන්කල් දකින්නී’ නොව ‘කැඳත් නැතිව තරු දකින්නී’ ලෙස වෙනස් විය යුතුයි – ගීතා කුමාරසිංහ

colombotoday

ටෙලිකොම් ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහි පෙත්සම් දෙකක් විසිවෙයි

Admin