Colombo Today Local News

ලෝක වෙළෙඳපලේ රන් මිල පහළට

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල සුළු වශයෙන් පහළ ගිය ද එය දේශීය රත්තරන් මිල පහළ දැමීමට තරම් සැළකිය යුතු තත්වයක් නොවන බව හෙට්ටිවීදියේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෝ පවසති.

රත්තරන් මිලේ එවැනි සුළු වෙනස්කම් නිතර සිදුවන බවත් තවත් දින කීපයකින් මිල ඉහළ යා හැකි බවත් එම ව්‍යාපාරිකයෝ පවසති.

කැරට් 24 රත්තරන් පවුමක් හෙට්ටිවීදියේ රුපියල් 106,000 ත් 108,000 ත් අතර මිලකට අළෙවි වේ.

ලෝක වෙළෙඳපොලේ රත්තරන් අවුන්සයක මිල ඩොලර් ඩොලර් 1791 සිට ඩොලර් 1786 දක්වා ඩොලර් 5 කින් අඩු වී තිබේ.

Related posts

හිටපු ජනපති සැඟව සිටිනවා කියන එක මම කිසිසේත් විශ්වාස කරන්නේ නෑ – බන්දුල

colombotoday

සත්ත්ව සුබ සාධනයට පනත් කෙටුම්පතක්

colombotoday

පාකිස්ථානයේදී දුටු දේකින් මහින්ද කම්පා වෙලා !

colombotoday

බස් රථයේ පිපිරීම ගැන හමුදාවෙන් ප්‍රකාශයක් !!

colombotoday

කොළඹ කොටස් ‌වෙළෙඳපොළෙන් ඉතිහාසගත තවත් වාර්තාවක්

colombotoday

රට පුරා කඩ සාප්පු වැසේ… කළු කොඩි එසවේ…. බස්, ත්‍රීරෝද රථ වර්ජනයේ…

colombotoday