Colombo Today Local Newsfeatured

“එක රටක් එක නීතියක්” කාර්යසාධක බලකායට කුහකයන් පහර දෙද්දේ ජාත්‍යන්තරයෙන් පැසසුම්

“එක රටක් එක නීතියක්” ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් අනතුරුව එම කාර්ය සාධක බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි ඉලක්ක කරගෙන පක්ෂ විපක්ෂ දේශපාලකයන් මෙන්ම සිංහලයාගේ අයිතිවාසිකම් දිනාගැනීම සඳහා යැයි පවසමින් පෙනී සිටි සංවිධාන දැඩි ලෙස පහර ගැසීමට පටන් ගෙන ඇත.

ඒ අතර ආණ්ඩුව සහ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු, රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකරුවන්, තමන් දේශප්‍රේමින්යැයි පවසමින් විදෙස් බුද්ධි අංශ සඳහා ඔත්තු ලබාදෙන පුද්ගලයින්, මඩ මාධ්‍ය බලකායන් ඇතුළු කුහකයන් විශාල පිරිසක් සිටියි.

කෙසේවෙතත් ජාත්‍යන්තර මාධ්‍යයද ඥානසාර හිමියන් ඉලක්ක කරගෙන පළකර ඇති පුවත් සඳහා තම අදහස් පළකර ඇති විදේශීය සාමාන්‍ය ජනතාව ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාව සඳහා සුභපැතුම් එක්කර ඇත.

Related posts

අතුරුදන් වූවන් පිළිබද කාර්යාලය අද මුලතිව්හිදී රැස්වෙයි

colombotoday

මෙරට පාසල් ගුරුවරුන්ගෙන් 66,000ක් දෛනිකව ඉගෙනුම් ක්‍රියාවලියට සක්‍රීයව දායක නොවේ

colombotoday

ශ්‍රී ලංකාවේ ආසාදිතයන් සංඛ්‍යාව 159 දක්වා ඉහළට

colombotoday

සවුදි අරාබි පිරිමින්ට රටවල් හතරකින් කාන්තාවන් විවාහ කර ගැනීම තහනම්

colombotoday

ලංකා විදුලි පුද්ගලික සමාගමෙන් හොරා කෑ නරේන්ද්‍ර සිල්වා සාමාන්‍යධීකාරී තනතුර ලබා ගැනීමේ සටනක.

colombotoday

උතුරු පළාතට නව ආණ්ඩුකාරවරයෙක්

colombotoday