අ.පො.ස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග සැලසුම් කළ දිනවල පැවැත්විය නොහැකි බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ඒ අනුව එම විභාග පවත්වන දින පසුව දැනුම්දෙන බව සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ ය.