Colombo Today Local NewsUncategorized

ෆයිසර් එන්නත් මාත්‍රා 73,000ක් දිවයිනට

අමෙරිකාවේ නිෂ්පාදිත තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 73,000ක් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට අද (20) දිවයිනට රැගෙන එනු ලැබුවේ ය. .

මෙම එන්නත් තොගය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යනු ඇති.

Related posts

වහබ්වාදී උලමා සභාවේ බලහත්කාරය නවත්වන ක්‍රමය ඥානසාර හිමි කියති

colombotoday

ආණ්ඩුවේ අවසානය අගහරුවාදී තීරණය වෙයි… එජාප ඇමතිලා කැබිනට් මණ්ඩලය වර්ජනය කරයි

colombotoday

RMV සතියට දවස් දෙකක් වැඩ නෑ

colombotoday

හෙට සිට නැවත්ත් උෂ්ණත්වය ඉහලට

Admin

ආණ්ඩුව සැරසෙන්නේ පාර්ලිමේන්තු භූමදානයකටද?

Admin

මැතිවරණ සටනට මහින්ද යළි කුරුණෑගලින්

colombotoday