Colombo Today Local News

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට ඩිජිටල් කාඩ්පතක්

පූර්ණ එන්නත්කරණයට ලක්වූ බව සහතික කිරීමේ ඩිජිටල් කාඩ්පත සැප්තැම්බර් 15 වැනිදායින් පසු නිකුත් කිරීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ, සැප්තැම්බර් මුල් සතිය වන විට වයස අවුරුදු 30 ට වැඩි දෙවන මාත්‍රාව ලබාගත් පිරිස 75% ප්‍රතිශතයක් වනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

එම තත්ත්වය මත පදනම්ව, ඩිජිටල් කාඩ්පත නිකුත් කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේ ය.

Related posts

වැලිකඩ එල්ලුම් ගහ අත්හදා බලයි.. එල්ලා මරන්න සියල්ල සූදානමින්

colombotoday

ලංගම බසයටත් දුම් සහතිකය ගෙන ආදායම් බලපත්‍රය ලබා ගැනීම අනිවාර්යයි

Admin

උත්සව සමයේ සතොස සහන මල්ල අලුත් වෙයි – භාණ්ඩ වර්ග 20ක්

colombotoday

ලංකාව චිකාගෝවක් වෙලා – මන්ත්‍රී දයාසිරි කියයි

Admin

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මගීන්ට පණිවුඩයක්

colombotoday

හම්බන්තොට වරායේ සිංහ කොඩි කණුව කපා දමයි.. චීන කොඩිය ඔසවයි (Video)

colombotoday