Covid 19

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාටත් කොරෝනා

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවලටද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලය සඳහන් කරයි.

පසුගිය දින කිහිපයක සිට වෛද්‍යවරයාට රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් සිදු කළ පීසීආර් පරීක්ෂණයේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇත.

මේ වන විටත් ඔහු නිවෙස් ප්‍රතිකාර සඳහා යොමුව ඇත.

Related posts

බස්නාහිර පළාත අවදානම් කලාපයක් ලෙස නම් කිරීමට හේතුව

colombotoday

කොරෝනා ආසාදිතයින් 869 දක්වා ඉහළට

colombotoday

කෑගල්ල රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකුට කොවිඩ් ආසාදිතයි

colombotoday

නව ආසාදිතයින් 1,628ක්

colombotoday

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට හේතුව විදේශයකින් පැමිණි ආශ්‍රිතයකු බවට බුද්ධි අංශ තොරතුරු

colombotoday

රත්නපුර ආසාදිතයාගේ මවට හා මිත්තනියටත් කොරෝනා

colombotoday