28 C
Colombo
5 April 2025
Covid 19

PCR කරන්න පෝළිමේ සිටි කොවිඩ් ආසාදිත කතක් මරණයට පත්ව ඇදවැටෙයි

බේරුවල, ප්‍රදේශයේ පාසලක පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරන අතරතුරදි එහි සිටි කාන්තාවක් එක්වරම මරණයට පත්වී ඇද වැටී තිබේ.

වයස අවුරුදු 65 ක් වන මෙම කාන්තාව පී.සී.ආර්. පරීක්ෂණක් සිදුකර ගැනීම සඳහා අදාළ මධ්‍යස්ථානයේ පෝළිමේ රැඳී සිටින අවස්ථාවේදී මෙම කාන්තාව මරණයට පත්වී තිබ්.

මිය ගිය කාන්තාව බේරුවල ප‍්‍රදේශයේ පදිංචිකාරියක්.

ඇයගේ මෘතදේහයේ පසුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ ඇයට කොවිඩ් ආසාදනය වී ඇති බවයි.

Related posts

පාර්ලිමේන්තු සේවකයින් සිව් දෙනෙකුට කොවිඩ් පොසිට්ව්.

colombotoday

අලව්ව ප්‍රා. සභා සභාපති කොවිඩ් ආසාදනයවී මියයයි

colombotoday

කොරෝනා අධි අවදානම් දිස්ත්‍රික්ක තුනක්

colombotoday

මහනුවර හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වෙයි.

colombotoday

තවත් කොවිඩ් මරණ 26ක්

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 254 දක්වා ඉහළට

colombotoday