Covid 19

කහවත්ත මුලීක රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 11කට කොවිඩ්

කහවත්ත මුලික රෝහලේ වෛද්‍යවරයෙකුට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. වෛරසය ආසාදනය වූ මෙම පිරිස ප්‍රතිකාර සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා යොමු කර ඇති බව සඳහන්.

කහවත්ත මුලික රෝහලේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සේවය කල වෛද්‍යවරයෙකුට සහ ඵහි සේවය කල සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකු ඇතුළුව සෙසු වාට්ටු වල සේවය කල සේවයින්ටද කොවිඩ් වෛරසය වැලදී ඇති බවයි රෝහල් රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේය.

කෙසේ වෙතත් රෝහලේ ප්‍රතිකාර සේවාවන් ඇතුළු සෙසු සේවයන් බාධාවකින් තොරව සිදුකරගෙන යන බව රෝහල් බලධාරීන් සඳහන් කර සිටි.

කහවත්ත මුලික රෝහලේ කොව්ඩ් ප්‍රතිකාර ඒකකයේ රෝගින් 50 ක් ඇතුළත් කරගත හැකි අතර එහි ධාරිතාවය ද මේ වන විට ඉක්මවා ගොස් ඇති බව සඳහන්.

Related posts

ලොව පුරා සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 04 ඉක්මවයි

colombotoday

තහවුරු කළ තවත් කොවිඩ් මරණ 21ක්

colombotoday

කොවිඩ් පරීක්ෂණවලට පාලන මිලක් ?

colombotoday

අජිත් රෝහණ​ට කොවිඩ්

colombotoday

ඊයේ කොවිඩ් මරණ 43ක්

colombotoday

මිනුවන්ගොඩ පොලිසියේ සියලු නිලධාරීන් නිරෝධායනයට

colombotoday