Colombo Today Local News

අධිකරණ නියෝග නොතකමින් පිළියන්දල ගුරු උද්ඝෝෂණයක්

ප්‍රදේශයේ පවතින කොරෝනා අවධානම හේතුවෙන් මහජනතාව ඒකරාශී වෙමින් සිදුකරන උද්ඝෝෂණ තහනම් කරමින් කැස්බෑව අධිකරණය විසින් නිකුත් කල නියෝගයක් නොතකමින් අද (3) පිළියන්දල නගරයේදී ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත්කරමින් පාසල් ගුරුවරු උද්ඝෝෂණයක නිරතවිය.

ශබ්ධ විකාශන යන්ත්‍ර යොදාගනිමින් පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණ නියෝගය කියවන ලදි.

Related posts

සුජීව සේනසිංහ බැදුම්කර මගඩි චූදිතයන් වෙනුවෙන නොනැවතී සටනේ (Video)

colombotoday

පරාජයෙන් පසු හිටපු ඇමති රාජිත කට අරී… සජිත්ගේ නොහැකියාව ගැන කියයි !

colombotoday

මුස්ලිම් ජාතියේ ඉවසීම නැතිවුණොත් දරුණු ප්‍රතිඵලවලට මුහුණ දෙන්න වෙයි – ෂිබ්ලි ෆාරුක්

colombotoday

ගුටිකෙළි මැද GMOA වෛද්‍ය සභාවේ බලය අල්ලයි

colombotoday

පොහොට්ටුවේ නාම යෝජනා බලාපොරොත්තුවෙන් සිටි බහතුරයකට නාම යෝජනා නොදෙයි

colombotoday

හාල් ගිනි ගණන් – කමක්‌ නැහැ බියර් බීපල්ලා

colombotoday