World

ජපානයේ තවත් ප්‍රාන්ත හතරකට හදිසි තත්ත්වයක්

ඔලිම්පික් උළෙල පැවැත්වෙන අතර ජපානයේ දෛනික කොවිඩ් ආසාදිතයන් මුල්වරට 10,000 සීමාව ඉක්මවා තිබේ.

සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවන්නේ ආසාදන දරුණු ලෙස ඉහළ යාමට ඩෙල්ටා ප්‍රභේදය හේතු වී ඇති බවය.

වෛරස ව්‍යාප්තිය පාලනයට ටෝකියෝ සහ ඔකිනාවා හැරුණු විට තවත් ප්‍රාන්ත හතරකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

චිබා, කනගාවා, සයිතමා සහ ඔසාකා එම කලාප ලෙස නම් කර ඇත.

Related posts

ඇෆ්ගනිස්ථානයේ කුන්ඩුස් හි ෂියා මුස්ලිම් පල්ලියට එල්ලකළ බෝම්බ ප්‍රහාරයේ වගකීම ‘සුන්නි’ අයිසිස්-කේපී භාර ගනී.

colombotoday

ඇෆ්ගනිස්ථානයේ පිපිරීමකින් 18ක් මරුට

Admin

තමිල්නාඩු මුල් පුටව ජයලලිතාගේ ළගම හිතවතියට !!

colombotoday

ලොව පළමු පියාඹන කාරයට අනුමැතිය

colombotoday

මැකාෆී නිර්මාතෘ සිර මැදිරියකදී සියදිවි නසා ගනී

colombotoday

නරේන්ද්‍ර මෝදිගේ මැණියන් අභාවප්‍රාප්ත වෙයි

Admin