Colombo Today Sports News

දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා යුපුන් අද ඔලිම්පික් තරඟ බිමේ

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යුපුන් අබේකෝන් අද තරග බිමට පිවිසීමට නියමිතව තිබේ.

ඒ මීටර් 100 පිරිමි ධාවන ඉසව්ව සදහායි.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.31ට පැවැත්වීමට නියමිතය.

යුපුන් මීටර් 100 ධාවන ඉසව්වේ නව දකුණු ආසියානු වාර්තාවක් මෙන්ම ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත්ව විය.

ඒ 100m ධාවන ඉසව්ව තප්පර 10.16කින් නිම කරමිනි.

Related posts

ශ්‍රී ලංකාවට තවත් පරාජයක්

colombotoday

ශ්‍රී ලංකාව 203කට දැවී යයි – එංගලන්තය ලකුණු 177ක් ඉදිරියෙන්

colombotoday

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලිය අද ඇරඹේ..

Admin

සීමිත ඕවර නායකත්වයත් චන්දිමාල්ටම

colombotoday

ශුබ්මන් ගිල් පිටියෙන් ඉවත්ව යයි

Admin

ලංකා තරඟ සංචාරය අභියස තවත් බංග්ලාදේශ ක්‍රීඩකයෙකුට කොරෝනා

colombotoday