Colombo Today Local News

කිලෝ 80ක් බර තවත් නිල් මැණික් පොකුරක් රත්නපුරෙන් හමු වෙයි

රත්නපුර – රක්වාන ප්‍රදේශයෙන් කිලෝ 80ක් බරැති තවත් නිල් මැණික් පොකුරක් හමුවී ඇති බව වාර්තා වේ.

එම නිල් මැණික් පොකුර මේ වන විට කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් සතුව පවතින බවත්, එම මැණික් පොකුරේ වටිනාකම ඇස්තමේන්තු කර එළඹෙන නොවැම්බර් මාසයේ දී ජාත්‍යන්තර මැණික් වෙන්දේසියක් සඳහා එය ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා එහි හිමිකරුවන් අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක මිලක් අපේක්ෂා කරන බවයි වාර්තා වී ඇත්තේ.

Related posts

යාපනය – මනල්කාඩු ප්‍රදේශයේ ආරක්ෂාව තර කරයි.. පොලිස් විශේෂ කාර්ය බළකාය කැදවයි !

colombotoday

බඩු මිල අඩු කරන්න බොරු ප්‍රාතිහාර විසඳුම් නෑ

colombotoday

රජයේ වාහනයකින් හරකුන්ට තණකොල ඇදලා?

Admin

ආණ්ඩුව ගැන විග්නේෂ්වරන් අවංකව සතුටු වෙනවාලු

colombotoday

බුදුන් වහන්සේගේ සැබෑ පාත්‍රය ඇත්තේ ඇෆ්ගනිස්ථානයේද? ලංකාවේද?

colombotoday

කටුනායක ගුවන් තොටුපළේ ආගමන විගමන පහසුකම් පුළුල් වෙයි | නව විගමන කවුළු ඇමති ප්‍රසන්නගේ නිරීක්ෂණයට

colombotoday