Colombo Today Local News

හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු 8කින් නිදහස්

නඩු 08 කින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා නිදහස් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළාය.

ඒ,අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු අටකිනුයි.

එම නඩු අද (30)දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් නඩු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් මතුවී තිබෙන බව දන්වා සිිටියේය.

එහිදී අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරයා කළ කරුණු දැක්වීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නඩු අටකින් සරණ ගුණවර්ධන මහතා නිදහස් කරන ලෙස නියෝග කළාය.

Related posts

අනවසර ගොඩ කිරීම් හා ඉදිකිරීම්වලට දැඩි නීති

colombotoday

ගංවතුරේ රටම ගිලේ.. මැති ඇමතින්ට වාහන ගන්න පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

colombotoday

ජනපති නිල සංචාරයකට දිවයිනෙන් පිටව යයි..

colombotoday

බුද්ධගයාවට බෝම්බ ගැසූ ඉස්ලාම් ත්‍රස්තයන්ට අත්වූ ඉරණම

colombotoday

විල්පත්තු සංහාරය ගැන ජනපති ගත් දැඩි තීන්දුව මෙන්න !

colombotoday

ශ්‍රීලංකන් කෙයාර්ස් අත්‍යාවශ්‍ය ඖෂධ රැගෙන එයි

colombotoday