Colombo Today Local News

අසත්‍ය පතුරුවන්නන් ගැන මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය

මැතිවරණ කොමිෂන් සභාවේ පරිපාලනමය කටයුතු සම්බන්ධව විවිධ මාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් අසත්‍ය හා සාවද්‍ය තොරතුරු ප්‍රකාශ කිරීම් වාර්තාවෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ එවැනි අසත්‍ය හා සාවද්‍ය තොරතුරු ප්‍රකාශයන් ගැන සිය අවධානය යොමුවී ඇති බවය.

ඒ අනුව විවිධ අදහස් හා සාධනීය විවේචනයන් අගය කරනු ලැබුව ද කිසියම් සංවිධානයක හෝ පුද්ගලයින්ගේ ඕනෑ එපාකම්වලට නතුවීමට සූදානමක් නොමැති බවද මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි.

Related posts

ආණ්ඩුව අදූරදර්ශී ලෙස ජනවරමට හානි කරනවා.. අගමැති මහින්ද දුන් පොරොන්දුව කඩනවාදැයි අපි බලාගෙන ඉන්නවා..

colombotoday

රාජද්‍රෝහීව කටයුතු කර හෝ මේ මෘග ආණ්ඩුවෙන් රට බේරාගැනීමට දැන් සිදුවෙලා තිබෙනවා

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාමාංශික සන්ධානයක් ලෙසින් පළාත් පාලන මැතිවරණයට

Admin

ජනාධිපතිවරණය කිසිඳු අයුරකින් කල් දමන්න අපි ඉඩ ‌දෙන්නේ නෑ – චම්පික රණවක යලි කරලියට

colombotoday

යාපනේ වෙසක් උත්සවය සැමරීම නිසා සිවාජිලිංගම් කෝප වෙයි

colombotoday

උපකාරක පන්ති ජුනි 15 සිට ඇරඹීමට අවසර

colombotoday