Colombo Today Local News

විදුලිය බිඳවැටීමෙන් පාරිභෝගිකයන් 475,000ට බලපෑම්

විදුලිය බිඳවැටීම හේතුවෙන් 475,000ක පමණ පිරිසකට බලපෑම් සිදුව ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

මේ වන විට විදුලිය බිඳ වැටීම් 12,000ක් පමණ වාර්තා වන බවත් විදුලිය සැපයීම යථා තත්ත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය පියවර මේ වන විටත් ගනිමින් සිටින බවත් විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.

ගාල්ල, මාතර, කිරිබත්ගොඩ, මහනුවර, පේරාදෙණිය, කුලියාපිටිය, කුරුණැගල, කැලණිය, රත්මලාන සහ හලාවත යන ප්‍රදේශවල විදුලිය බිදවැටීම් වැඩි වශයෙන් වාර්තා වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.

Related posts

මවයි දුවයි දිය රකුසා බිලි ගනී

colombotoday

පාසල් දරුවන්ගේ ආහාර අවශ්‍යතාවට චීනයෙන් සහල්

colombotoday

පුත්තලමෙ තබ්ලික් ජමාත් ආසාධිතයා තොරතුරු නොදෙයි. ඇසුරු කළ පිරිස් පලා යයි. ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ එක්ව මෙහෙයුමක්

colombotoday

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල ගැන මහ බැංකු අධිපති කළ හෙළිදරව්ව

Admin

සබරගමුවේ ඉරිදා උදේ හා පෝ දා ටියුෂන් තහනම දැඩිව ක්‍රියාත්මක කරන්නැයි උපදෙස්

Admin

එක සිංහල පවුලක් හරි මුලතිව් පදිංචි කළහොත් මැරෙනතුරු උපවාස කරනවාලු…

colombotoday