කාබනික සහ රසායනික යන පොහොර වර්ග දෙකම මෙරටට ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙන බව වාර්තා වේ.
කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා පවසන්නේ ,දේශීය වගාකරුවන් කාබනික පොහොර නිෂ්පාදනයට යොමු වීම සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි.
රටට අවශ්‍ය කාබනික පොහොර ආනයනය කිරීමට මීට පෙර අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුණි.