Colombo Today Local News

ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමට මුදල් අමාත්‍යංශයෙන් අවසර

ඔන්ලයින් ක්‍රමවේදයක් ඔස්සේ පාරිභෝගිකයින්ට මත්පැන් මිලදී ගැනීමේ අවස්ථාව ලබාදීම පිළිබඳව මුදල් අමාත්‍යංශය අද (16) අවසර ලබා දී තිබේ.

සුපිරි වෙළෙඳසැල් හරහා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ මත්පැන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලීම් රැසක් ඉදිරිපත් වී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් වූ නිර්දේශ සහ නිරීක්ෂණ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මුදල් අමාත්‍යංශය වෙත ඉදිරිපත් කරන ලදි.

කෙසේ වෙතත් මේ සඳහා කොවිඩ් කමිටුවේ අනුමැතිය ලැබිය යුතුයි.

Related posts

මුස්ලිම් කොංග්‍රසයේ සහය අගමැතිට…

colombotoday

අපේ තානාපති හරි.. යහපාලනය විවේචනය කළ චීන තානාපතිගේ ප්‍රකාශය චීන රජය අනුමත කරයි

colombotoday

සල්ලි ගාණට සෙනග නැතැයි මෛත්‍රී උරණ වෙයි.. නාගරික මන්ත්‍රීගේ කණ පලයි

colombotoday

ක්‍රිකට් අතුරුකමිටුවේ ගැසට්ටුව ලබන නඩු විභාගය තෙක් ක්‍රියාත්මක නොකෙරේ…

Admin

සංඛ්‍යාත 8ක් අතයටින් මහරාජාට දීලා.. බිලියන 3ක් රජයට අහිමි වෙයි !!

colombotoday

“බ්‍රිතාන්‍ය “සයිටම්” තහනම් කළේ ලංකාවේ වෛද්‍ය සභාවේ වරදින්” – සෞඛ්‍ය ඇමති

colombotoday