Colombo Today Local News

දැඩි අවදානම් ප්‍රදේශ ප්‍රමුඛතාවය අනුව කේෂ්ත්‍ර නිලධාරීන්ට එන්නත් ලබා දීමේ සැලැස්මක්

දැඩි අවදානම් ප්‍රදේශ ප්‍රමුඛතාවය අනුව රට පුරා විසිරී සිටින කේෂ්ත්‍ර නිලධාරීන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත රාජ්‍ය නිලධාරීන්ට එන්නත ලබා දීමේ සැලැස්ම සතියක කාලයක් තුළ දැනුම් දීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

කේෂ්ත්‍ර නිලධාරීන් හා අත්‍යවශ්‍ය සේවා නියෝජනය වන වෘත්තීය සමිති නියෝජිතයින් හා කොවිඩ් කමිටුව, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු එන්නත්කරණ රාජ්‍ය ව්‍යූහයේ නිලධාරීන් සමග ඊයේ(27)දින අරලියගහ මන්දිරයේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී මෙම අදහස් පළ විය.

Related posts

ලංකාවේ ගන්න දෙයක් නෑ – හිරුනිකා කියයි

colombotoday

කූඩුවෙන් පැන්න සිරකරුවා නීතිඥවරියගේ බෙල්ල මිරිකලා

Admin

සේරුවිල ප්‍රාදේශීය සභාවේ ගැටුමෙන් මාස දෙකක මන්ත්‍රී දීමනාව නවතී

colombotoday

ISIS ත්‍රස්තයෙකුගේ හැටන් නිවසින් පිහි තොගයක් හසුවෙයි… කිතුණු පල්ලිවල ආරක්ෂාව තර කෙරේ…

colombotoday

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ සේවා දිගුව අදින් අවසන්

Admin

අගමැති භාර ගත් නව අමාත්‍යාංශයේ ලේකම් ධුරය අනූෂ පැල්පිට ට

colombotoday