Colombo Today Local News

දැඩි අවදානම් ප්‍රදේශ ප්‍රමුඛතාවය අනුව කේෂ්ත්‍ර නිලධාරීන්ට එන්නත් ලබා දීමේ සැලැස්මක්

දැඩි අවදානම් ප්‍රදේශ ප්‍රමුඛතාවය අනුව රට පුරා විසිරී සිටින කේෂ්ත්‍ර නිලධාරීන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත රාජ්‍ය නිලධාරීන්ට එන්නත ලබා දීමේ සැලැස්ම සතියක කාලයක් තුළ දැනුම් දීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

කේෂ්ත්‍ර නිලධාරීන් හා අත්‍යවශ්‍ය සේවා නියෝජනය වන වෘත්තීය සමිති නියෝජිතයින් හා කොවිඩ් කමිටුව, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු එන්නත්කරණ රාජ්‍ය ව්‍යූහයේ නිලධාරීන් සමග ඊයේ(27)දින අරලියගහ මන්දිරයේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී මෙම අදහස් පළ විය.

Related posts

ඥානසාර හිමිගෙන් රජ වැඩක් එන අගෝස්තුවේදී

colombotoday

කවුරු විරුද්ධ වුවත් ඉන්දියාව එක්ක ගිවිසුම ගසා රැකියා දස ලක්ෂයක් බිහිකරනවා – අගමැති

colombotoday

නාමල් රාජපක්ෂගේ නව අමාත්‍ය ධුරයේ විෂය පථ ගැසට් කෙරේ.

colombotoday

2023 අයවැය ප්‍රතිපාදනවලින් 6%ක් කපාහරින්නැයි දැනුම්දෙමින් චක්‍රලේඛයක්

Admin

ජල බිල්පත වැඩි කරන්නේ නෑ.. ජනපතිගෙන් ප්‍රකාශයක් !

colombotoday

මාවුස්සා කැලේ ජලාශයට යාබද ඉඩම් කොටසක් හා ජලාශයේ කුඩා දිවයිනක් අරාබියට දෙන්න යයි

Admin