World

විනාඩියකින් කොවිඩ් ආසාදිතයෙක් හදුනා ගන්න උපකරණයක් සිංගප්පුරුවෙන් සොයා ගනී

විනාඩියක කාලයක් තුළ කොවිඩ් -19 ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිංගප්පුරු වෛද්‍යවරුන් පිරිසක් සොයාගත් නව පරීක්ෂණයට එරට රජයේ අනුමැතිය හිමිව තිබේ.

සිංගප්පුරු ජාතික විශ්වවිද්‍යාලයට අයත් වෛද්‍ය කණ්ඩායමක් විසින් අදාළ පරීක්ෂණ උපකරණය නිර්මාණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම උපකරණය මගින් විනාඩියක කාලයක් යම් පුද්ගලයෙකුගේ ආශ්වාස සහ ප්‍රශ්වාස නිරීක්ෂණය කරමින් ඔහු කොවිඩ් ආසාදිතයෙකු ද යන්න තහවුරු කරන බව වාර්තා වේ.

පර්යේෂණ කටයුතු අවසන්වීමෙන් පසු එම උපකරණය සිංගප්පුරු සෞඛ්‍ය බලධාරීන් වෙත ඉදිරිපත් කර තිබුණි.

Related posts

ජූලි මාසයෙන් පසු චීනයෙන් කිසිඳු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නෑ

colombotoday

ගෙවුණු පැය 24ට පලස්තීනුවන් 297 මිය යයි

Admin

කියුබාවේ වසර 60ක කස්ත්‍රෝ පාලනය නිම වෙයි… නව ජනාධිපතිවරයෙක් පත්වෙයි

colombotoday

ප්‍රංශයේ මැයි දින පෙළපාලි අතරතුර ගැටුම්වලින් පොලිසියේ 100කට අධික පිරිසක් තුවාල ලබයි

Admin

තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට දින නියම වෙයි

colombotoday

බලයෙන් ඉවත් කළ අවුන්සාන් සුකී ට එරෙහිව බරපතළ අල්ලස් චෝදනාක්

colombotoday