Covid 19

Update: මාධ්‍යවේදී ඉන්දික ශ්‍රී අරවින්ද මතුගම රෝහලට මාරු කර යවයි.

Update 3:15 PM මාධ්‍යවේදී ඉන්දික ශ්‍රී අරවින්ද මතුගම රෝහලට මාරු කර යවයි.

තමන්ව මතුගම රෝහලට මාරු යැවුණු බව මාධ්‍යවේදී ඉන්දික ශ්‍රී අරවින්ද ට්විටර් පණිවුඩයක් තබමින් සඳහන් කර සිටිනවා.

මාධ්‍යවේදී ඉන්දික ශ්‍රී අරවින්දට කොරෝනා අසාදනය වෙයි. පානදුර රෝහලේ ඇඳන් නොමැතිව ඊයේ සිට බිම.

මාධ්‍යවේදීයෙකු වන ඉන්දික ශ්‍රී අරවින්ද මහතාට කොරෝනා වෛරසය අසාදනය වී පානදුර රෝහලට ඊයේ (22) දින ඇතුලත් කර තිබෙනවා.

පානදුර රෝහලේ කොරෝනා රෝගීන් සිටින වාට්ටුවේ ඇඳන් 12ක් තිබෙන නමුත් රෝගීන් 25 කට ආසන්න ප්‍රමාණයක් එහි සිටීම හේතුවේ රෝහලට ඇතුලත් කල ඊයේ දින සිට මේ දක්වා (23 සවස 2.30) ඒ මහතාට බිම වාඩි වී සිටීමට සිදුව ඇත.

රජය රෝගීන්ට පහසුකම් සැපයීම පිළිබඳව මීට වඩා අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවය අප මතු කරන අතරම සෞඛ්‍ය සේවාවේ උපරිම තත්වයට පැමිණ ඇති ආකාරය මෙම තත්වයන් මගින් නිරීක්ෂණය වේ. ඒ බව ජනතාව අවබෝධ කරගෙන හැකිතාක් නිවසින් බැහැරට නොයා තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගැනීමට වගබලා ගත යුතුව ඇත.

Related posts

නිරෝධායනය කඩ කර නගරයට ආ පුද්ගලයකු බණ්ඩාරවෙලින් අත්අඩංගුවට

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 14ක්

colombotoday

IHU නමින් තවත් කොවිඩ් ප්‍රභේදයක්. විකෘතිතා 46ක්

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 175ක්

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 7ක්

colombotoday

අද කොවිඩ් ආසාදිතයින් 296 ක්

colombotoday