Business

කොළඹ කොටස් වෙළඳපොළෙන් විශේෂ නිවේදනයක්

මෙම මස 24, 25 සහ 28 යන දිනවලදී කොළඹ කොටස් හුවමාරුවෙහි සාමාන්‍ය ගනුදෙනු සුපුරුදු වෙළෙඳ කාලය තුළ දී එනම් පෙ.ව 11.00 සිට ප.ව. 2.30 දක්වා සාමාන්‍ය පරිදි සිදුවන බව කොළඹ කොටස් වෙළඳපොළ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

නමුත් එළඹෙන වෙසක් පොහෝදිනය නිමිත්තෙන් 26 හා 27 යන දෙදින තුළ පමණක් එය වසා තැබෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Related posts

TalkTalk හැකර් කරුවන්ගේ ග්‍රහණයට, මිලියන 4ක් බැංකු ගිණුම් අවදානමේ – මුස්ලිම් අන්තවාදීන්ට චෝදනා

colombotoday

ජනවාරියේ දී කාර් ලියාපදිංචිය සියයට 11 කින් පහළට

colombotoday

මිළ පහලටම වැටේ. තේ කර්මාන්තයට අසාධ්‍යයි

colombotoday

ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමට සියල්ල සූදානම්

colombotoday

ජපන් වාහන ආනයනය නවතී.. සමස්ථ වෙළදපොළ ඉන්දියානු වාහන අල්ලා ගනී

colombotoday

ගැස් අලෙවි වෙලදසැල් වසා දමයි – තිරිගු පිටි තොග නිකුත් කිරිම එජන්තවරුන් සිමා කරයි

colombotoday