Business

කොළඹ කොටස් වෙළඳපොළෙන් විශේෂ නිවේදනයක්

මෙම මස 24, 25 සහ 28 යන දිනවලදී කොළඹ කොටස් හුවමාරුවෙහි සාමාන්‍ය ගනුදෙනු සුපුරුදු වෙළෙඳ කාලය තුළ දී එනම් පෙ.ව 11.00 සිට ප.ව. 2.30 දක්වා සාමාන්‍ය පරිදි සිදුවන බව කොළඹ කොටස් වෙළඳපොළ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

නමුත් එළඹෙන වෙසක් පොහෝදිනය නිමිත්තෙන් 26 හා 27 යන දෙදින තුළ පමණක් එය වසා තැබෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Related posts

රාජ්‍ය සේවකයින් කැඳවීම අද සිට සීමා කෙරේ

colombotoday

සිංගප්පූරුවේ පැවති CMO ඒෂියා සම්මාන උළෙලේදී සම්පත් බැංකුවට ඉහළම ගෞරව

colombotoday

සතොසෙ නරක්වූ හාල් ඇමතිගෙ මිතුරන්ට – මිතුරන්ගෙන් වෙළදපොලට

colombotoday

මාස 3ක් අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල අඩුවෙන්

colombotoday

ලාෆ්ස් ඩොලර් මිලියන 6කට තවත් නැවක් ගනී

colombotoday

වී අලෙවි මණ්ඩලය “PMB Rice” වෙළෙඳපලට

colombotoday