රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ පසුවන බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
රෝහල් ප්‍රකාශකවරයෙකු සඳහන් කළේ, ඊයේ (18)දින රාත්‍රියේ අසාද් සාලි රෝහල්ගත කළ බවය.
කෙසේ වෙතත් ඒ ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.