Colombo Today Local News

පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට ඇතුළු වන සියලූ දොරටු හැරදමා මැතිසබය රැස්වෙයි

පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට සභා ගර්භයට මන්ත‍්‍රීවරුන් ඇතුළු වන සියලූ දොරටු විවෘතව තබමින් පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට ඊයේ (04)දින කටයුතු යොදනු ලැබූ බව වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා පවසයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ මහලේකම් ධම්මික දසනායක මහත්වරුන්ගේ අවසරය ඇතිව සභා ගර්භයේ ආරක්ෂාවට අභියෝගයක් නොවන පරිදි හැකිතාක් වාතාශ‍්‍රය ගමන් කළ හැකිවන පරිදි මන්ත‍්‍රී ආලින්දයේ දෙපස පැති දොරද විවෘතව තැබූ බව ප‍්‍රනාන්දු මහතා සඳහන් කරයි.

කොවිඞ් 19 සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව පාර්ලිමේන්තුව වඩාත් සෞඛ්‍යාරක්ෂිතව තැබීම සඳහා පියවර රැසක් ගෙන තිබෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.

Related posts

දුමින්ද සිල්වාට මරණ දඬුවම දෙන්නැයි හිටපු අගවිනිසුරුට හිටපු ඇමැතිවරු දෙදෙනෙක් තර්ජන කරලා…

colombotoday

‘මම මහින්දට පමණයි… වෙන කිසිම රාජපක්ෂවරයෙක් එපා‘ – ප්‍රාර්ථනා බෝධිය ලග ඉදන් වෙල්ගම කියයි

colombotoday

ජනපති හෙලිකල රාජ්‍ය බැංකුවල මුදල් පෞද්ගලික බැංකුවලට නිදහස් කිරීම පිටුපස සිටියේ ඇමති කබීර් හෂීම්

colombotoday

ආඩිඅම්බලමේ “බලු මූණා” අල්ලයි

Admin

අගමැති ඉන්දියාවේ සිට ආ සැනින් ගෝඨාභය අත්අඩංගුවට !

colombotoday

සජබ ජේෂ්ඨයන් කනස්සල්ලෙන්

Admin