Colombo Today Local News

වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය කල් යයි

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය මෙතෙක් පාර්ලිමේන්තුවට නොලැබීම නිසා ඒ සම්බන්ධයෙන් හෙට (5)දින පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු විවාදය කල් දැමීමට පක්ෂ නායකයින් තීරණය කර තිබේ.

අප කළ විමසීමකදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එය තහවුරු කළේ ය.

Related posts

ශ්‍රී ලාංකිකයින්ට ඉතාලියෙන් පැනවූ තහනම දීර්ඝ කෙරේ

colombotoday

පාඨලී ට එරෙහි රිය අනතුරු නඩුව විභාගයට දින නියම කෙරේ

colombotoday

ප්‍රධාන ජලාශ 73ක ජල මට්ටම 28%ක් දක්වා පහළ යයි

Admin

දෛනිකව දුම්රිය විස්සක් අවලංගුයි

colombotoday

යෝෂිතගේ ඩේසි ආච්චිට අධිකරණයෙන් අද දුන් නියෝගය !

colombotoday

අලි සබ්‍රිටත් බුර්කාව එපා වෙයි.. මුහුණු ආවරණ පැළදීම තහනම් කරන්න නීති ගේන්න යයි

colombotoday