World

F-35 ප්‍රහාරක ජෙට් යානා ගැන සැකයක්… භාරගැනීම අත්හිටුවයි

ප්‍රහාරක ජෙට් යානාවක් වන F-35 යානා භාරගැනීම අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව (පෙන්ටගනය) අත්හිටුවා තිබේ.

ඒ අදාළ යානාවල එන්ජිමේ ඇතුළත චුම්බකයක් චීනයේ නිෂ්පාදිත උපාංගයක් බවට තොරතුරු හෙළිවීම හේතුවෙනි.

F-35 ජෙට් යානා නිෂ්පාදනය කරනු ලබන්නේ Lockheed Martin නමැති සමාගමක් විසිනි.

ඒ අනුව නව F-35 ගුවන් යානා භාරගැනීම තාවකාලිකව අත්හිටවූ ඇමෙරිකානු මාධ්‍ය වාර්තා සදහන් කරයි.

Related posts

චීනය-රුසියාව සහ ඉරානයෙන් අමෙරිකානු ජනාධිපතිවරණයට බලපෑම් ?

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් සහ ෆේස්බුක් සමාගම්වලට නඩු පවරයි

colombotoday

අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි මරා දමයි

colombotoday

ඇෆ්ගනිස්ථානයේ කුන්ඩුස් හි ෂියා මුස්ලිම් පල්ලියට එල්ලකළ බෝම්බ ප්‍රහාරයේ වගකීම ‘සුන්නි’ අයිසිස්-කේපී භාර ගනී.

colombotoday

බල්ලාගේ වෙඩි පහරින් දඩයක්කරුවෙක් මරුට

Admin

පකිස්තානය ඉන්දීය චිත්‍රපට තහනම් කරයි

colombotoday