Colombo Today Local News

‘සිංහ’ නමටත් තහංචිද? සිංහ FM සිංහ දේශයට සමු දෙයි

 Singha-FM-Logo1
භාෂාවට මෙන්ම සංස්කෘතියට ඉහළ තැනක් දෙමින් අවුරුදු තුනකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ සිංහ එෆ් එම් වසා දැමීමට තීරණය කර තිබේ. ආරංචි මාර්ග පවසන්නේ මෙම නාලිකාවට අයත් ගුවන් විදුලි සංඛ්‍යාත විකුණා දමා ඇති බවත් නුදුරේදීම අලූත් නමකින් එහ සංඛ්‍යාත ඔස්සේ නාලිකාවක් ආරම්භ වීමට නියමිත බවත්ය. උඩුගම් බලා ගිය මෙම නාලිකාව මෙසේ ගමනක නිමාව සටහන් කොට තිබේ. ඒ පිළිබදව එම රේඩියෝව තබන අවසන් සටහන පහතින්

සිංහ එෆ් එම් නිල වශයෙන් සමුගැනීම …..සිංහ එෆ් එම් නිල වශයෙන් සමුගැනීම …..

Posted by 88.6 / 88.8 Fm on Wednesday, 23 December 2015

Related posts

කුවේට් ගිය ගෘහ සේවිකාවගේ ගෙල කැපු මළ සිරුර ශ්‍රී ලංකාවට

colombotoday

එකම රටකට නීති දෙකක්! යාපනයට විතරක් බුද්ධාගම අකැප ඇයි? බුදු කුටිය අතුරුදන් කළ වව්නියාව මණ්ඩපය

colombotoday

සහන මිලට දෙනවනම් රුසියාවෙන් බොරතෙල් ගන්න සූදානම් – අලි සබ්රි

Admin

මනමාලිගේ සැමියා මංගල දා රැ 51කේ මනමාලයාගේ ගෙල කපා මරාදමලා

colombotoday

මගේ අමාත්‍යංශයේ දූෂණයක් වංචාවක් වෙනවද බලන්න සමාජ ක්‍රියාකාරීන්ට බාර දුන්නා – රවී කරුණානායක

colombotoday

පුත්තලමේ කඩොලාන කැපිල්ලෙන්, නුදරේදී කාන්තාකරීණයට අතවනයිද?.

colombotoday