Colombo Today Local News

ට්‍රැෆික් කන්ට්‍රෝල් අන්තිමයි.. දක්ෂිණ අධිවේගයේ ගොඩගම පිටවීම අවහිරයි.. පෝලිම කිලෝමීටරයකට වැඩියි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර, ගොඩගම පිටවීමේ ස්ථානයේ දැඩි වාහන තදබදයක් ඇතිව තිබෙන බව වාර්තාවනවා. මෝටර් රථ තදබදය හැසිරවීමේ ඇතිවී තිබෙන අවිධිමත් බව නිසා මේ අවස්ථාව වන විටත් කිලෝ මීටරයකට වැඩි රථවාහන පෝලිමක් එහි දක්නට ලැබෙන බව වාර්තා වනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී පසුගිය රජය මහා පරිමාණ වංචා දූෂණ සිදුකළා යැයි චෝදනා එල්ල කළ යහපාලන ආණ්ඩුවට පාරවල් හදනව තියා පසුගිය ආණ්ඩුවෙන් හදපු පාරක ට්‍රැෆික් කන්ට්‍රෝල්වත් හරියට කරගැනීමට නොහැකි වී තිබෙන බව එම ස්ථානයේ අවහිරවී සිටින ජනතාව චෝදනා කරන බවයි අප වාර්තාකරු පැවසූයේ.

Godagama exit 2 godagama exit

Related posts

ලක්ෂ 100ක අල්ලසක් ගන්න ගිය පරිසර අධිකාරියේ හිටපු සභාපතිට අධිකරණය දුන් නියෝගය

Admin

ශ්‍රී ලංකාවේ විශේෂ නියෝජිතයෙක් අද ට්‍රම්ප් හමුවෙයි !!

colombotoday

සංඝ සභාවේ තීරණය මහා නාහිමියන්ගේ තීරණයයි.. සමහරු දැන් ඇවිස්සිලා, මර්ධනය කරන්න හදනවා

colombotoday

ඉන්දුනීසියානු මුහුදේ රිච්ටර් ඒකක 6.9ක භුචලනයක්

colombotoday

මහින්දගේ වාර්තාව ජනපතිට

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් අද රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවට

Admin