Colombo Today Local News

ආණ්ඩුවේ පිරිසකගේ අලුත් අගමැති කෙනෙක් ගේන්න බලා පොරොත්තුවක්

2023 අය-වැය ඉදිරිපත් කිරීමට පෙර නව අග්‍රාමාත්‍යවරයෙක් පත් කිරීමට සූදානම් බවට ආණ්ඩු පක්ෂයේ ම ඇතැම් තොරතුරු හා ආරාධනාවලින් පවසන බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ඊයේ (6)දින පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේ ය.

ඒ සඳහා තම පාර්ශ්වයෙන් ද සහයෝගය ඉල්ලන බව මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේ නමුත්, තමාගේ පාර්ලිමේන්තුවේ වසර 2ක කාලය තුළ අග්‍රාමාත්‍යවරුන් තිදෙනෙකු පත්ව ඇති අතර සිවුවැනියෙකු දැකීමට තමා අපේක්ෂා නොකරන බව ද මන්ත්‍රීවරයා කීය.

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කතා යටපත් කිරීමට ආණ්ඩුව උත්සාහ දරන්නේ නම්, එය නිවැරදි කළ නොහැකි වරදක් බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Related posts

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin

අන්තවාදීන් ගුවන්විදුලියේ මුස්ලිම් සේවය ග්‍රහණයට ගැනීමේ දැඩි උත්සාහයක.

colombotoday

අපේ රටේ පැවැත්මට නාවික ප්‍රවාහනය මත පදනම් වූ ව්‍යාපාර ඉතාම වැදගත් – අගමැති

colombotoday

පාස්කු වාර්තාවේ සංවේදී තොරතුරු සහිත ඉතිරි වෙළුම් 22ත් නීතිපතිට

colombotoday

බසයකට යට වී යතුරුපැදිකරුවෙකු මරුට

Admin

“අද හෙට විශ්වාසභංගය පරාජය කරන්න කොළඹ ඉන්න” | ජනපති අගමැති ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට දන්වයි.

colombotoday