Colombo Today Local News

දුම්රිය ධාවනය ඇණහිටී… දුම්රිය නියාමකවරුන් හදිසි වර්ජනයක්

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළකරමින් දුම්රිය නියාමකවරුන් හදිසි වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව මේ වනවිට දුම්රිය ධාවනය ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

කෝටියක කේරළ ගංජා සමඟ දෙදෙනකු අත්අඩංගුවේ

colombotoday

සමෘද්ධී බැංකුව, මහබැංකුව යටතට පැවරීම නීති විරෝධීයි… අගමැතිට බලයක් නෑ…

colombotoday

එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සරය අදයි

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහි වරෙන්තුව අවලංගු කෙරේ…

colombotoday

ශ්‍රීලනිප මුලස්ථානයටත් හොරු පැනලා

colombotoday

ලංකාව ඉන්දියාවේ වැසිකිළියක් බවට පෙරළන ‘සීපා’ එපා..!

colombotoday