Colombo Today Local News

ජූනි 9 වැනි දා ජනාධිපති මන්දිරයේ සිදුවීම් ගැන පුරාවිද්‍යා විමර්ශනය අවසන්

පසුගිය ජූනි 9 වැනි දා අරගලකරුවන්ගේ ග්‍රහණයට ගත් ජනාධිපති මන්දිරය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළ විමර්ශනය අවසන් කර තිබේ.

එහි වාර්තාව කඩිනමින් පොලීසියට භාර දෙන බව දෙපාර්තමේන්තුව පැවසීය.

විමර්ශනවලදී ජනාධිපති මන්දිර ගොඩනැගිල්ලට මෙන්ම එහි තැන්පත් කර තිබූ පුරා විද්‍යාත්මක ස්මාරක හා චිත්‍රවලට හානි වූයේදැයි සොයා බැලූ බව ද පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

මේ අතර අරගලකරුවන්ගේ ග්‍රහනයට පත් අරලියගහ මන්දිරයට හා අග්‍රාමාත්‍ය කාර්යාලයට හානි සිදූවූයේද යන්න පිළිබඳ පොලීසියට මේ වනවිට වාර්තා ලබා දී ඇති බව ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

Related posts

ජනපති මෛත්‍රී දැන්ම යන්නෑ.. එන කන්නෙත් කොටල වපුරලයි යන්නෙ – විජිතමුණි සොයිසා

colombotoday

චීනයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මි. 28 ක ඖෂධ හා ශල්‍ය උපකරණ

colombotoday

චම්පික රණවක කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට

colombotoday

උතුරේ කිසිදු හමුදා කදවුරක් ඉවත් කරන්නේ නෑ – ආරක්ෂක ලේකම්

colombotoday

කතානායක හා නීතිපති ජනතා පරමාධිපත්‍ය කොල්ල කමින් ඉන්නවා

colombotoday

2021 සාමාන්‍ය පෙළට අයදුම්පත්‍ර භාරගැනීම දීර්ඝ කෙරේ

colombotoday