Colombo Today Local News

ශ්‍රී ලංකන් යානා 4ක් පාකිස්ථානයට – මත්තල ගුවන්තොටුපළ චීනයට !

mattala airportශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු ගුවන් යානා 4ක් අර්ධ කල්බදු පදනම මත පාකිස්ථානයට ලබාදීමට රජය තීරණය කර ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය අධික ලෙස පාඩු ලබමින් පැවතීම නිසා මෙම තීරණය ගත් බව ඇමතිවරයා සදහන් කළේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි.

එසේම මත්තල ගුවන්තොටුපොළ කළමනාකරණ කටයුතු චීන සමාගමකට පැවරීමට තීරණය කර තිබෙන බවත්, ඒ අනුව මත්තල ගුවන්තොටුපොළේ ණය පියවීම ඇතුළු කටයුතු අදාළ සමාගමට පැවරෙන බවත් පැවසූ අමාත්‍යවරයා දැනට ඉන් ලැබෙන්නේ මසකට රුපියල් 16.000ක ආදායමක් පමණක් බවද සදහන් කළේය.

Related posts

පොහොට්ටුවට ඡන්දය දුන්නොත් අඳුරු යුගයක් එනවා. රනිල් යාපනයේ ජනතාව බය කරයි

colombotoday

(Video)ජාතියේ ඉරණම තීන්දු කරන ව්‍යවස්ථා මර උගුල අටවන්නේ මෙහෙමයි

colombotoday

ෆයිසර් නොපැසුණු දේශපාලකයෙක්.. සීමා නීර්ණ කමිටු සභාපතිගෙන් ඇමතිට දොස් මුරයක්

colombotoday

අධිවේගී මාර්ගයේ බස්නාහිරින් පිටවීමේ දොරටුවලදීත් අහඹු කොරෝනා පරීක්ෂණ

colombotoday

කෝටියක කේරළ ගංජා සමඟ දෙදෙනකු අත්අඩංගුවේ

colombotoday

කොවිඩ් නීති නොතැකූ පෑලියගොඩ නාගරික මන්ත්‍රීගේ අවමඟුල

colombotoday