Colombo Today Local News

අපිට ආර්ථික ඝාතකයො නෑ.. මොන බාධක ආවත් ආර්ථිකය ගොඩ දාලයි පස්ස බලන්නේ

ravi 125කුමන දුෂ්කරතා බාධක පැවතිය ද රටේ ආර්ථිකය ගොඩගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත්වය ඉදිරියට ගෙන යන බව මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි.

ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ මග පෙන්වීම යටතේ ගොඩනැගෙන යහපාලන රජයේ සැලසුම් අදට නොව හෙට දිනන රට වෙනුවෙන් බවත්, පසුගිය රජයේ මෙන් මේ රජයේ ආර්ථික ඝාතකයන් නොමැති බවත් මුදල් ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඔහු මේ බව පැවසුවේ මෝදර පුෂ්පාරාම පුරාණ විහාරස්ථානයේ උත්සවයකට එක්වෙමිනි.

Related posts

එදා මෙදාතුර මේ රටේ පැවැති දුර්වලම ආණ්ඩුව මෛත්‍රි-රනිල් හවුලයි

colombotoday

ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

Admin

2023 අයවැය වැඩි ඡන්ද 43කින් සම්මත වෙයි.

Admin

අනුර කුමාරගේ මවටත් පොලිස් ආරක්ෂාව දීලා

Admin

රනිල් අගමැතිවීමේ ජය සමරා රවීගෙන් රථ පෙළපාලියක්…

colombotoday

නිදහස් සමරුව වෙනුවෙන් ‘සංහිදියා‘ නෝට්ටුවක් නිකුත් කරයි

colombotoday