Colombo Today Local News

විදේශ නායකයන් සමග මිතුරු වී කොටි පරාජය කිරීමේ ජාත්‍යන්තර යුද්ධයේයි අද මා ඉන්නේ

mithrepala 23

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය රට තුළ යුදමය වශයෙන් පරාජය වී තිබුණද ඔවුන්ගේ මතවාදයන් තවමත් ජාත්‍යන්තරය තුළ පරාජය වී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පශ්චාත් යුද සමයක වගකීම් නිසි පරිදි ඉටු කරමින් එම මතවාදයන් පරාජය කළ යුතු බවත්, තමන් ලෝකය පුරා රාජ්‍ය නායකයන් සමග මිත්‍ර වී මේ උත්සහා කරන්නේ එම අසීරු අභියෝගය ජයගැනීමට බවත්, බොරුව කෑගහන අවලාද කරන පුද්ගලයන් එම අසීරුතාවය නොදන්නා බවත් ජනාධිපතිවරයා පවසයි.

දෙහිවල නගර ශාලාවේ පැවති සී. වී ගුණරත්න ගුණ සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

Related posts

සතොස සුදුලූනු වංචාව ගැන සීඅයිඩියෙන් පරීක්ෂණයක්

colombotoday

ජාතික ගීය තහනමින් පටන්ගත් සමුපකාර කොමසාරිස්ගේ අන්තවාදය හා වද සැත්කම් ෂාෆි ගේ සබදකම් !!

colombotoday

එක්සත් ජනතා නිදහස් සන්ධානය අයවැයට විරුද්ධ වෙයි…

colombotoday

පාර්ලිමේන්තුව සුවඳ හමන මල් විලක් කරනවා

Admin

අයියාට පිහියෙන් ඇන මල්ලි ලොරියකට පැන දිවි නසා ගනී – මවත් ඇඳ යට මිය ගිහින්.

colombotoday

අගමැති, නාවික හමුදාපතිට හම්බන්තොට වරායේ තවත් වැඩක් බාරදෙයි !

colombotoday