Colombo Today Local News

නව විදුලි හා ජල සබඳතා ලබා දීම සීමා වෙයි

නව විදුලි හා ජල සබඳතා ලබා දීම තාවකාලිකව සීමා කර තිබේ.

ඒ, නව සබඳතා සඳහා අවශ්‍ය උපකරණ තොග හිඟවීම හේතුවෙනි.

අදාළ උපකරණ ඇතුළු ද්‍රව්‍ය තොග මෙරටට ගෙන්වා ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමට නොහැකි වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

ඒ ප්‍රමාණවත් ඩොලර් නොමැති වීමෙනි.

දැනට පවතින අමුද්‍රව්‍ය තොග හදිසි බිඳ වැටීම් යථාතත්ත්වයට පත් කිරීම වෙනුවෙන් පවත්වාගත යුතු බැවින් නව සබඳතා ලබාදීම තාවකාලිකව සීමා කළ බව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

Related posts

මංගල ළඟ සිටි NGO කල්ලියක් ගෝල්ෆේස් විරෝධතාවය හයිජැක් කිරීමේ මෙහෙයුමක

colombotoday

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

colombotoday

“තවත් සතියක් හෝ දෙකක් මුළු රටම අගුළු දමන්න” – රනිල්ගෙන් ඉල්ලීමක්

colombotoday

ජාතික සභාව රතන හිමි නිදහස් පක්ෂයට දුන් ගුලියක් – අතන මෙතන මෙවර කොතනටද ?

colombotoday

පානදුර මෝදර විල සුනාමි නිවාස සංකීර්ණය හුදකලා කරයි

colombotoday

අනුරුද්ධ සම්පායෝට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ

colombotoday