බාලවයස්කාර දැරියක් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමට දැන්වීම් පළ කළ තවත් වෙබ් අඩවි හිමිකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බත්තරමුල්ල ප්රදේශයේ දී ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.