Colombo Today Local News

මන්නාරම් කෝවිලේ දේව ප්‍රතිමා හැදු ක්‍රිස්තියානි ඇමති ජෝන් ජනපති කැදවයි

john

මන්නාරම් කෝවිල් භුමියේ බලහත්කාරයෙන් දේව ප්‍රතිමාවක් සැදීම සම්බන්ධව රදගුරු රායප්පු ජෝශප්ට සහ ඇමති ජෝන් අමරතුංගට විරුද්ධව හින්දු සම්මේලනය විසින් පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට කරනලද පැමිණිල්ල සම්භන්ධව කරුණු විමසීම සදහා ක්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංග සහ හින්දු කටයුතු පිළිබද ඇමති ස්වාමිනාදන් යන දෙදෙනා අද උදැස්සන 9.30 ට ජනාධිපතිවරයා කැදවා ඇතිබව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සදහන් කර සිටිනවා.

කෙසේ වෙතත් පසුගිය මාස කිහිපයේ මහනුවර, මහියංගනය, මඩවල, බදුල්ල, වැලිමඩ ආදී ප්‍රදේශවල අන්තවාදීන් විසින් බෞද්ධයාට විරුද්ධව සිදුකරන ලද ක්‍රියාකාරකම් පිලිබදව විවිධ සංවිධාන ජනාධිපතිවරයා දැනුවත් කලද, ඔහු විසින් ඒ පිලිබදව කරුණු විමසීමක් සිදු කිරීමට ඉදිරිපත්වුවේ නෑ.

Related posts

ලාංකික තිදරු මවක් සෞදියේදී සමූහ දූෂණයට ලක්වෙයි – රට යවල තියන්නේ මරදානේ ඒජන්සියකින්

colombotoday

සෝභිත හිමිගේ කරපිටින් ගොඩ ආ යහපාලන සගයෝ තුන්මාසේ දානයත් මගහරී!

colombotoday

ලාංකික ශ්‍රමිකයින්ට ජෝර්දානය්දී කදුළු ගෑස් ප්‍රහාරයක්

colombotoday

ජනතාවට පාපැදියෙන් රැකියාවට යන්න කියන අය යන්නේ V8 වල

colombotoday

රාජ්‍ය සේවක කාන්තාවන්ට මුහුණු ආවරණ නොමැති ඇඳුමකටත් අවසරය

colombotoday

පොඩි මැණිකේ පිලීපනී

Admin