Colombo Today Local News

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් කටුනායකට

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 20 අද (06)දින උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් ඇත.

රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ සයිනොෆාම් පළමු මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින්ගේ දෙවන මාත්‍රාව ලබාදීම සඳහා මෙම එන්නත් වෙන් කිරීමට සැලසුම් කර ඇති බවය.

Related posts

තද සුළගින් මන්නාරම හා වව්නියාවේ නිවාස රැසකට හානි

colombotoday

මඟුලට පිරිස වැඩි කරයි | ලිහිල් වුණු සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න

colombotoday

ලිට්‍රෝ සභාපති නෙරපයි

colombotoday

“ටොසී“ බුද්ධි සේවාවේ මහ කොටියෙක් උතුරු ඇමතිගේ උපාය උපදේශකකමට

colombotoday

colombotoday ෆේස්බුක් අවහිර කරයි..

colombotoday

ඉන්දීය මහ කොමසාරිස්ගෙන් ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි සම්බන්ධව ධනාත්මක ප්‍රතිචාර

colombotoday