Colombo Today Local News

යෝෂිතට හිත දුන් යසරා, රගර් ක්‍රීඩක ෆසීල් මරීජාට අත දෙයි

ප්‍රවීන ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක ආනන්ද අබේනායකගේ දියණිය වන යසාරා අබේනායක හා මහනුවර රග්බි පිලේ නායක ෆසීල් මරීජා අද (02) විවාහ ගිවිස ගෙන තිබේ.

මොවුන් මෙසේ විවාහ ගිවිස ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේදී බවද පැවසේ.

කිංග්ස්වුඩ් විදුහලෙන් බිහිවූ මරීජා සත් සාමාජික ජාත්‍යන්තර තරග සියයකට වැඩි ප්‍රමාණයකට සහභාගි වී ඇති අතර 2013 දී ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවරට තෙවැනි ස්ථානය අත්කර ගත්තේද ඔහුගේ නායකත්වය යටතේය.

යසාරා කලක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් යෝෂිත රාජපක්ෂගේ පෙම්වතියව සිටියාය.

Related posts

වෛද්‍ය සායනයක් මුවාවෙන් බදියුදීන් භික්ෂූන් වහන්සේලාට විෂ පොවන්න යයි !

colombotoday

වෙළෙඳපොලේ පොල්තෙල්වල පිළිකාකාරක නැහැ – ඇමති බන්දුල කියයි

colombotoday

යහපාලන ආණ්ඩුවත් සොහොන් කණු පසුකරමින් මිනී වලට ඇදෙනවා – දුමින්ද නාගමුව

colombotoday

ඔක්: 1 සිට දුම්රිය ගාස්තුත් ඉහළට

colombotoday

එජාප ආණ්ඩුව පිහිටුවීම හෙට.. ඇමති මණ්ඩලේ 35යි.. ශ්‍රීලනිපයෙන් 10කුත් එයි??

colombotoday

රවීට කලින් සජිත් ඉල්ලා අස් වෙයි ?

colombotoday