Colombo Today Local News

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටෙයි

පවතින දැඩි වර්ෂාව හේතුවෙන් හැටන්- නුවරඑළිය ප්‍රධාන මාර්ගයට ස්ථාන කීපයකින් අද (02)දින පස් කඳු හා ගල් පෙරලීම් සිදුව තිබේ.

එම මාර්ගයේ තලවකැලේ දුම්රිය ස්ථානය අසල සිදුවූ නායයාමකින් රථවාහන ගමනාගමනයට බාධා එල්ලවී ඇති අතර එම ස්ථානයේ රථ වාහන ගමනාගමනය එක් මන්ත්‍රීරුවකට සීමා වී ඇති බවයි වාර්තාවේ.

Related posts

රජයේ වාහනයක් ගෙදර ගෙනියලා.. ඇමති ෆවුසිට නඩු !

colombotoday

නොතෙමී යන්න, යහපාලන ‘පංචවිධ කාර්’ එක ඉන්දියාවෙන් එයි.. බජාජ් Qute ළගදීම වෙළදපොලට

colombotoday

රියාජ් බදියුදීන් පාස්කු කොමිසමට

colombotoday

වසරක් ඇතුළත භික්ෂූන් වහන්සේලා 81ක් සිරගත කරලා !

colombotoday

දෙමළ ජනතාවට අනුර තර්ජනය කරලා

Admin

රාජිතගෙන් ඉගෙන ගන්න බිල් ගේට්ස් සහ අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු එක පැයක් ඉල්ලයි !

colombotoday