Colombo Today Local News

සනත් නිශාන්ත, මිලාන් ජයතිලක සහ ඩෑන් ප්‍රියසාද්‌ ජංගම දුරකතන CID භාරදෙන තෙක් අධිකරණයේ රඳවා ගැනේ

ගෝඨාගෝගමට සිදුවූ පහර දීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ සැකකරුවන් ලෙස නම් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක සහ ඩෑන් ප්‍රියසාද් යන තිදෙනාගේ ජංගම දුරකතන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) භාර දෙන ලෙස අධිකරණය නියෝගකර තිබේ.

මෙම සැකකරුවන් තිදෙනා තම ජංගම දුරකතක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවවට භාරදෙන තෙක් අධිකරණ භාරයේ රඳවා ගන්නා ලෙස ද දැනුම් දී තිබේ.

Related posts

උසස් පෙළ සිසුන් එන්නත්කරණය කොළඹින් ඇරඹේ

colombotoday

සියලුම සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස්

Admin

යාපනයේදී සොරකමේ ගියැයි තරුණයෙකුට ප්‍රදේශවාසීන් පහරදී පොලීසියට භාර දෙයි

colombotoday

ජාතික හැඳුනුම්පතත් ඩිජිටල්කරණයට

colombotoday

සුපර්මෑන් පනත දකුණේදීත් පරාදයි.. සබරගමුවේදීත් වැඩි ඡන්දයෙන් විසිකර දමයි

colombotoday

ශ‍්‍රී ලංකා පොලිසියට ස්කොට්ලන්ත පොලිස් පුහුණුව ලබාදීම අත්හිටුවන්නැයි බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රීවරුන් එරට රජයෙන් ඉල්ලති

colombotoday