Colombo Today Local News

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීම හෙට – ආචාර වෙඩිමුර පෙළපාළි නෑ

කල් තැබුණු පාර්ලිමේන්තුවේ නව සැසිවාරය හෙට (03)දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත කිරීමට නියමිතයි.

හෙට පැවැත්වෙන උත්සවය වියදම් අඩු කර චාම් ලෙස පවත්වන ලෙස ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයාට උපදෙස් දී ඇති අතර ඒ අනුව අශ්වාරෝහක පෙළපාලි,උත්තමාචාර,ආචාර වෙඩිමුර සහ මාර්ග දෙපස කෙරෙන ත්‍රිවිධ හමුදා පෙළ ගැසීම්වලින් තොරව ජනාධිපතිවරයාව පිළිගැනීමට නියමිත බව පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

හෙට පැවැත්වෙන උත්සවයට අදාළ පෙරහුරු වැඩසටහනක් අද (02)දින පාර්ලිමේන්තු සංකිර්ණයේදී පැවැත්වෙයි.

Related posts

විස්සයි විස්ස පන්දු යවන්නන් අතර වනිඳු තවත් ඉදිරියට

colombotoday

ඇමති කංචනගේ QR කේතයට බාලගිරි

colombotoday

චීන – ලංකා වෙළඳ ගිවිසුමෙන් දේශීය කර්මාන්ත අනතුරේ !

colombotoday

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් නිකුත්කිරීම කල් යයි

Admin

වෘත්තිය සමිති රැසක රජයේ විධායක නිලධාරීන් සංඛේත වර්ජනයක්

colombotoday

උසස් පෙළ 2022 විභාගය ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

Admin