Colombo Today Local News

බෝ නොවන රෝග සත්කාර පහසුකම් වර්ධනය කිරීමට ජපන් යෙන් මිලියන 500 ක ප්‍රදානයක්

ශ්‍රි ජයවර්ධනපුර රජයේ රෝහලේ බෝ නොවන රෝග සත්කාර පහසුකම් වර්ධනය කිරීම සඳහා ජපන් ව්‍යාපෘති නොවන ආධාර යෝජනා ක්‍රමය යටතේ ජපන් යෙන් මිලියන 500 ක ප්‍රදානයක් ලබා දී තිබේ.

සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් සහතික කිරීම සහ සෑම වයස් කාණ්ඩයකටම සැමට යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම මෙහි අභිමතාර්ථයක් වේ.

ඒ යටතේ 2030 වනවිට බෝ නොවන රෝගවලින් සිදුවන අකල් මරණ තුනෙන් එකකින් අඩු කරගැනීමද ඉලක්කයක් වන අතර මේ පිළිබඳව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙයි.

Related posts

පහරදීමකින් මාදම්පේ උණුසුම් වෙයි – අමතර පොලිස් බලඇණි කැදවයි

colombotoday

ඝාතනය කෙරුණු මන්ත්‍රී අතුකෝරළට කෝටියක වන්දි – මන්ත්‍රී වෛද්‍ය රක්ෂණය ලක්ෂ 10ට වැඩිවෙයි?

Admin

පළාත් රැසකට අද වැසි

colombotoday

ISIS ප්‍රහාර හමුවේ නිරුවත්වන චැනල් 4 සහ රාජ්‍ය නොවන සංවිධාන

colombotoday

රනිල් වික්‍රමසිංහ පැරදිලා ලෝක වාර්තා තැබූ පුද්ගලයෙක් : Video

colombotoday

රංජන්ගේ ශාලාවේ මිනී මරුවෙකු, චන්ද්‍රපුෂ්පගේ ගෝලයෝ, කලු තුෂාර ඉන්නවා.. ඔහුගේ ජීවිතය අනතුරු දායක තැනක – දිලිප් කියයි

colombotoday