Colombo Today Local News

තමන් සතු විදේශ මුදල් තැන්පත් කිරිමට හා විකිණීමට පොදු සමාකාලයක්..

තමන් සතු විදේශ ව්‍යවහාර මුදල් තැන්පත් කිරීම හා විකිණීම සඳහා මහජනතාව වෙත පොදු සමා කාලයක් ලබාදී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ජනතාව සතුව ඇති විදේශ ව්‍යවහාර මුදල් බැංකු පද්ධතියට ආකර්ෂණය කර ගැනීම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් මෙම පොදු සමා කාලය ලබා දී ඇති බවත්
ඒ අනුව අගෝස්තු 15 වැනිදා සිට මාසයක් අදාල පොදු සමා කාලය ක්‍රියාත්මක වනු ඇති.

අදාල කාලය තුළ අතැති විදේශ ව්‍යවහාර මුදල්, පෞද්ගලික හෝ ව්‍යාපාර විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට තැන්පත් කිරීමට මෙන්ම බලපත්‍රලාභී වාණිජ බැංකුවකට විකිණීම සඳහා මහජනතාවට අවස්ථාව හිමිවේ.

Related posts

සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවටත් බාහිර පුද්ගලයින් පැමිණීම අත්හිටුවයි

colombotoday

යාපනේ සියළු අවතැන් කදවුරු ඉවතට.. අවතැන්වූවන්ට හමුදාවෙන් නිවාස !

colombotoday

වැඩි කරන ලද විශ්‍රාම වැටුප ඉල්ලා විශ්‍රාමිකයින්ගෙන් පෙත්සමක්

colombotoday

ජේෂ්ඨයන් කපා දමා සිය බිරිඳව වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක කරන්න, මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක දැඩි උත්සාහයක

colombotoday

නායයෑමේ අවදානමක් හේතුවෙන් තාවකාලිකව පාසලක් වසා දමයි

Admin

21 වෙද්දී මරණ අඩු නොවුනොත් 30 දක්වාම සංචරණ සීමා

colombotoday