Colombo Today Local News

අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹදී අද (18)දින පැවැත්වූ විරෝධතා පා ගමනට සහභාගි වී සිටි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන තිබේ.

වසන්ත මුදලිගේ සමඟ එම පා ගමනට සහභාගි වී සිටි තවත් සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව ද උසස් පොලිස් නිලධාරියෙක් වැඩි දුරටත් පවසයි.

Related posts

සිංහල අයගේ මතය අනික් අය බලහත්කාරයෙන් ඔබ්බගන්න ඕනි නෑ. ආදාහනය ගැන අලි සබ්රි කියයි

colombotoday

මැයි 9 වැනි දා ගෝඨා ගෝගමට පහරදීමේ සිද්ධියට මහින්ද, නාමල්, සනත් නිශාන්ත ඇතුළු පිරිසකට නොතීසි

Admin

බිත්තර වැඩි මිලට අළෙවි කළ ව්‍යාපාරිකයින් 80කට නඩු

colombotoday

ඇඳිරි නීතිය කඩ කළ 51ක් අත්අඩංගුවේ

colombotoday

බහුදින ධීවර යාත්‍රාවක පිළිස්සුනු ධීවරයෙක්

Admin

කොළඹ රාජ්‍ය ආයතන 137ක ආරක්ෂාවට සිටින සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින් ඉවත් කිරීමට පියවර

colombotoday