Colombo Today Local News

ළදරුවාට පිටි ටින් එකක් සොරකම් කළ පියා අත්අඩංගුවට

අලුත්ගම ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලකින් රුපියල් 3,100ක් වටිනා ළදරු කිරිපිටි ටින් එකක් සොරාගත් 30 හැවිරිදි ධීවර පියෙකු අලුත්ගම පොලිසිය මගින් ඊයේ (16)දින අත්අඩංගුවට ගෙන තිබේ.

වසරකුත් මාස අටක් වයසැති සිය කුඩා දරුවාගේ බඩගින්න නිවා දැමීම සඳහා එම කිරිපිටි ටින් එක සොරාගත් බව ඔහු පොලිසිය හමුවේ හඬා වැටෙමින් පවසා තිබේ.

සැකකාර පියා එම සුපිරි වෙළෙඳසල වෙත ගොස් කිරිපිටි ටින් එක රැගෙන එය ඔහු හැඳ සිටි කමිසය තුළ සඟවා ගැනීමට උත්සාහ ගැනීමේදී එහි සේවිකාවක් මේ සිද්ධිය දැක එහි සිටි ආරක්‍ෂක නිලධාරියෙකුට දැන්වීමෙන් අනතුරුව සැකකාර පියා අල්ලා පොලිසියට භාර දී ඇත.

Related posts

සුදත්ත රූපවාහිනී සභාපතිධූරයට?

Admin

අහක යන මිසයිලයක් වැටී හෝ ආණ්ඩුව කුඩුපට්ටම් වනතුරු පිරිසක් බලා ඉන්නවා

Admin

ලක්ෂ 107 ක කේරළ ගංජා තොගයක් සෝමතීව් දූපතේදී අල්ලයි

colombotoday

ගෝඨාභය අත්අඩංගුවට නොගත් හේතුව ? – ජනපති කියයි (Video)

colombotoday

උතුරේ අම්මලාගේ දුක වෙනුවෙන් යමක් කිරීම වැරදිද? – මංගල සමරවීර

colombotoday

සාෆි ෂිහබ්දීන් ගැන සමාජ ජාලවල පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යයි – රතන හිමි

colombotoday