Colombo Today Local News

ජුලියන් බෝලින් හා ජොනතන් මාටින්ස්ටයින් CID යට

පිහිනුම් ශූර ජුලියන් බෝලින් සහ ව්‍යාපාරික ජොනතන් මාටින්ස්ටයින් යන මහත්වරුන් අද (17)දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) පැමිණ තිබේ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය පිළිබඳ ඉදිරි විමර්ශනයට අදාලව ප්‍රකාශ ලබාදීම සඳහායි.

Related posts

එජාපය හැර ගියොත් බෙල්ල මිරිකනවා

colombotoday

ඉන්දියානු අපනයන – ආනයන බැංකුවෙන් කෙටි කාලීන ණය මාලාවක් ගන්න කැබිනට් අනුමැතිය

colombotoday

පුත්තලම කලපු තීර උද්‍යානයේ නාඳුනන මළ සිරුරක්

Admin

නව සීමානිර්ණ වාර්තාව අගමැතිට භාරදෙයි

Admin

කොටි සැමරුම් තහනම් – යාපනය අධිකරණයෙනුත් නියෝගයක්

colombotoday

ජනාධිපති අද අපෙන් පළිගන්නවා – මුළු රටම අපිත් එක්ක ඉන්නේ

colombotoday