Colombo Today Local News

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

අදාළ කටයුතු සම්පාදනය සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති මෙහෙයුම් කමිටුව විසින් පිළියෙල කර ඇති දළ කෙටුම්පත මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කිරීමටත් එහිදී අනුමැතිය හිමිව තිබේ.

Related posts

දිගන කෝටිපති ව්‍යාපාරිකයා මිය ගිය හැටි හෙළි වෙයි

Admin

ඇෆ්ගනිස්ථානයට ඇමරිකාව ලබාදුන් හෙලිකොප්ටර් ඇතුළු නවීන අවි තලේබාන් අත්පත්කර ගනියි. | ඩොලර් බිලියන 83 ක් වතුරේ

colombotoday

නිරෝධායන ඇදිරිනීතිය කඩ කළ තවත් 150ක් අත්අඩංගුවේ

colombotoday

නීති විරෝධී ලෙස කහ ගෙනා පුද්ගලයා ස්වයං නිරෝධායනයට

colombotoday

පස්වරු 4 වන විට දිස්ත්‍රික්ක රැසක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 60 ඉක්මවයි

colombotoday

වනාන්තර විනාශ කරන,ජාතික සම්පත් අරාබියට විකුණන රිෂාඩ් බදුර්දීන්ට අද ලැබුණු අලුත්ම අමාත්‍යාංශය මෙන්න

colombotoday