World

තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා වසරක්

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය සියතට ගෙන වසරක් සම්පූර්ණ වේ.

එය සැමරීම සඳහා තලේබාන්වරු ඇෆ්ගනිස්ථානය පුරා කලු සහ සුදු ධජ ඔසවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බ්‍රිතාන්‍ය ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමත් සමග එහි බලය තලේබාන්වරු නතු කර ගැනීමෙන් ඇෆ්ගනිස්ථානුවන් දරිද්‍රතාව සහ මන්දපෝෂණය සමග දැඩි අරගලයක නිරතව සිටි.

”එක්සත් ජනපදයට මරණය” යන ප්‍රධාන සටන් පාඨය සමග ජනතාව බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරියට රැස්විය.

තලේබාන් ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මෙය ඇෆ්ගන් ජාතියේ ගැලවීමේ සහ නිදහසේ දිනය බවයි.

Related posts

මලයාසියාවේ අගෝස්තු වන තෙක් හදිසි තත්ත්වයක්.

colombotoday

බ්‍රිතාන්‍යයේ අවුරුදු 12 සිට 15 දක්වා දරුවන්ට කොවිඩ් එන්නත් ලබාදීම ඇරඹෙයි

colombotoday

යටත් විජිතවාදයට එරෙහිව සටන් කළ අප්‍රිකානු නායකයෙක් අභාවප්‍රාප්ත වෙයි

colombotoday

සූවස් ඇළේ සිරවූ නෞකා නිසා ඇතිවුණු අලුත්ම අවදානම

colombotoday

සැඟව සිටින දරුවන් 60කගේ පියෙක් ගැන සොයයි

Admin

මුස්ලිම් පල්ලිවල ශබ්ද විකාශන තහනම්.. පල්ලි 700ක් වසා දමයි

colombotoday